Spread the love

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ‍්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 ක ණය මුදලක් අනුමත කර ඇත.

ඒ ශ්‍රී ලංකාවේ විදුලිබල අංශයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාලයන්හි ඉහළ නැංවීම සහ පුනර්ජනනීය බලශක්තිය වැඩි කිරීමට පහසුකම් සැලසීම සඳහා යොදා ගැනීමටයි.