Spread the love

නිමල් රාජපක්ෂ

, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නොමිලයේ පවත්වනු ලබන ජාත්‍යන්තර සාහිත්‍ය උළෙල ගම්පහ wet water resort හිදි මාර්තු මස 6,7, 8 යන දින තුනෙහි පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ආසියානු සාහිත්‍ය උළෙලේ ප්‍රධාන විධායක නිලධාරීණී නදිරා නිලුපමලි මහත්මිය පැවැසුවාය.
.
ආසියානු සාහිත්‍ය උළෙල (A L F)2026 මෙම සාහිත්‍ය උළෙලේ අරමුණ වන්නේ ජාත්‍යන්තර මට්ටමේ ජාත්‍යන්තර මටටමේ සාහිත්‍ය කතිකාවක් ඇති කිීරීමටයි. ආසියානු සාහිත්‍ය උළෙල යනු ශ්‍රී ලංකාවෙන් බිහිවු අදහසකින් ඇරඹී අදවනවිට ගෝලීය ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී තිබෙන සංකල්පයකි.2025 වසරේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරින් ඇරඹී පසුව ඉන්දියාවේ බුවතේෂ්වර ජාදන් ශ්‍රී ලංකාවේ ගම්පහ නගරයට පැමිණ ඇති මෙම උළෙල ඉදිරියේදි කේන්යාවේ තියිරෝබි, පෝලන්තයේ සෙර්ති ,අවසානයේ ඇමරිකානු මහද්වීප ෆැසිපික් කලාප දක්වා ව්‍යාප්ත කිරීමට නියමිතයි.

ජාත්‍යන්තර බුකර් ත්‍යගලනී හනුමතී මුෂ්තක් මහත්මිය ඇතුළු දෙස් විදෙස් ලේඛකයන් 150 කට වැඩි පිරිසන් මෙිහිදි මුණ ගැසීමට අවස්ථාවන සැලසෙන ඇත.

මෙම උළෙලේ වැදගත් කම වන්නේ සියළුම දෙනාටම නොමිලයේ උළෙලට සහභාගිවිය හැකිවන අතර පාසල් දරුවන්ට විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට හා සාමාන්‍ය පාඨකයින්ට ලෝක මට්ටමේ ලේඛකයින් සමග අදහස් හුවමාරු කරගන්න අවස්ථාව සැලසෙනු ඇත.
මෙහි සුවිශේෂත්වය වන්නේ ජාත්‍යන්තර මුඛ ත්‍යාගය දිනපු භානුක ස්ටාෆ් මේකට සහභාගි වීමයි. එතුමියගේ පොතක් සිංහලට පරිවර්ථනය කරලා ‘‘හදපහණ ‘‘නමින් මෙම උත්සවයේදී එළි දක්වෙයි.

වීඩියෝව නරඹන්න

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න