Spread the love

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක තනතුරක් ලබාගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය තොරතුරක් පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් 2021 අගෝස්තු 7 වැනි දින බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස් පෙති දේශබන්දු තෙන්නකෝන් මහතා හට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආරක්ෂක උපදේශකවරයෙකු ලෙස තනතුරු පිරිනමා ඇති බවත් එම තනතුර 2021 අගෝස්තු 16 සිට 2023 අගෝස්තු 15 දක්වා ක්‍රියාත්මක වන පරිදි බදවා ගත් බවට තමාට ලිපියක් ලැබුන බව ලැබුණු බව එම නිවේදනයෙන් ඔහු පෙන්වා දෙනවා.

එම නිවේදනය පහතින් ,