Spread the love

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ මහ නගර සභාවට සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසුවාය.

ඇය එහිදි පැවසුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා එම නගර සභාවට ඉදිරිපත් කිරීම සඳහා මේ වන විට පක්ෂය තුළ යෝජනා වී ඇති බවය