නිමල් රාජපක්ෂ-
ආයතන දහයකින් අයවියයුතු රුපියල් කෝටි 600 කට ආසන්න මුදල සති දෙකක් තුළ සුරාබදු දෙපාර්තුමේන්තුවට නොගෙවුව හොත් නීතිය තදින් ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
වැඩි දුරටත් අදහස් දැක්වු රංජිත් සියඹලිපිටිය මහතා ,
වීඩියෝව නරඹන්න subscribe කරන්න
