Spread the love

සපුගස්කන්ද මාබිම ප්‍රදේශයේ නව ගෑස් පර්යන්තයක් ඉදිකිරීමට තීරණය කර ඇතිබව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

අඛණ්ඩ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන තිබේ.

නව පර්යන්තයෙන් දෛනිකව ගෑස් සිලින්ඩර් 30000 ත් 40000 ත් අතර සංඛ්‍යාවක් වෙළෙඳපොළට මුදා හැරීමට නියමිත බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.