සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කර ගැනීම සඳහා පියවර ගන්නා බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
ඒ අනුව ඩිජිටල් ආර්ථිකයකට රට හුරුවීමත් සමග සයිබර් ආරක්ෂණය සම්බන්ධ රෙගුලාසි දැඩි විය යුතු බවයි එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල සඳහන් කළේ.
මේ යටතේ සයිබර් ආරක්ෂණ නියාමන ආයතනයක් පිහිටුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
