Spread the love

නාගොඩ- සුමන

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට තීරණය කර බව සිමෙන්ති සමාගම් පවසයි.
ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 50කින් පහළ දමා තිබේ.

මෙම නව මිල සංශෝධනය අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2400ක් වන බව වැඩිදුරටත් පැවසීය.