මුල්කිරිගල ගුණරත්න
සිසු නායකත්ව පුහුණු වැඩමුළුවක් වලස්මුල්ල තලපත්කන්ද විද්‍යාලයේ දී පෙබරවාරි 07 වන දින දවස පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව වලස්මුල්ල තරුණසේවා නිලධාරිනී බිලානි කොඩිකාර මහත්මිය පැවසුවාය . මේ සදහා ස්ම්පත් ද්‍රයකත්වය ලස්සන හම්බන්තොට සංවිධානය ලබා දෙන අතර වලස්මුල්ල යෞවන සමාජ සම්මේලනය මෙහි සංවිධානය කටයුතු කරනු ලබයි.
