Spread the love

ආනයනික සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50ක් දක්වා ඉහළ දමා ඇත.

මෙතෙක් කිලෝග්‍රෑමයට ශත 25 ක්ව පැවති මෙම බද්ද, අද (02) සිට රුපියල් 50ක් දක්වා ඉහල දැමෙන බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.