බිත්තර සඳහා පනවා ඇති පාලන මිල ගැසට්ටුව අහෝසි කර දිනකට බිත්තර මිලියනයක් ඉන්දියාවෙන් ගෙන්වා වෙළෙඳපොළට නිකුත් කිරීමට රජය තීරණය කර ඇත.
මේ අනූව මෙම බිත්තර රු.35කට සුපර්මාර්කට් හරහා නිකුත් කිරිමට රජය තීරණය කර තිබේ.