සුවෙන් ඉන්නට පතනා පැතුමට
පිරිත් පැන් පොදක් තබා..
දෝවමි මල් අහුරක් සේ ඉන්නට
සුවදම හම හමා…
ලද දේ ලග හිනැහෙන සිතකට
කදුලු බිදු මකා…
ඉන්නට හැකි වේවා.. සවි සිතම
ලැබී නුඹ කරා….
ඉෂංකා මිහිරි ✍️
සුවෙන් ඉන්නට පතනා පැතුමට
පිරිත් පැන් පොදක් තබා..
දෝවමි මල් අහුරක් සේ ඉන්නට
සුවදම හම හමා…
ලද දේ ලග හිනැහෙන සිතකට
කදුලු බිදු මකා…
ඉන්නට හැකි වේවා.. සවි සිතම
ලැබී නුඹ කරා….
ඉෂංකා මිහිරි ✍️