නිමල් රාජපක්ෂ
ලොකු සේවක අඩුපාඩු මධ්‍ය යේ සුරාබදු දෙපාර්තුමේන්තුවේ කැප කිරීම ගොඩක් අගය කරන බව ආර්ථික කටයුතු පිළිබද නියෝජ්‍ය ඇමති නිශාන්ත ජයවීර මහතා පවසයි.
නියෝජ්‍ය ඇමතිවරයා එසේ පැවසුවේ සමස්ත ලංකා සුරාබදු සේවා සංගමයේ 20 වැනි සංවත්සරය කොළඹ පැවැති අවස්ථාවට සහභාගිවෙමිණි.
මෙම අවස්ථාවට සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ පේමරත්න මහතාද අදහස් දැක්වුහ.
සමස්ත ලංකා සුරාබදු සේවා සංගමයේ 20 වැනි සංවත්සරයේ පැවැති නිලවරණයෙන් සංගමයේ නව සභාපති ලෙස එම්.ජී.කේ.එස්.විජයරත්න , ලේකමවරයා ලෙස ජගත් සේරසිංහ යන මහත්වරු පත්වුහ.
මෙහිදී අදහස් දැක්වු නියෝජ්‍ය ඇමතිවරයා ,
සුරාබදු ආඤා පනත ඇතුලේ තිබෙන්නේ කවුරු හරි කෙනෙක් නියමිත බදු මුදල ගෙව්වේ නැත්නම් බලපත්‍රය අහෝසි කරන්න කියායි. නමුත් ඒ බලපත්‍රය අහෝසි කරන කාලසිමාව තීරණය වෙන්නේ සුරාබදු නිවේදන 962 යටතේයි. එහෙම වුනොත් මාස හයක් කල් දෙන්න කියා එතනින් එහාට හිග බද්ද අයකර ගන්න කියන නීතිමය ක්‍රමවේදයන් කිසිවක් නොමැති බවද පැවසුවේය.
තවදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය ඇමතිවරයා ,
වීඩියෝව නරඹන්න
