Spread the love

කොස්ගම හිඟුරල හන්දිය ප්‍රදේශයේදී මාර්ගය ගංවතුරට යට වී තිබේ.

ඒ හේතුවෙන් කොළඹ අවිස්සාවේල්ල මාර්ගය අවහිර වී ඇත.