Spread the love

හලාවත, විලත්තව ප්‍රදේශයේ අද සවස වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ ස්වාමිපුරුෂයා විසින් වායු රයිෆලයක් උපයෝගී කරගනිමින් සිය බිරිඳට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.