පුද්ගලයෙකුට පහරදී රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා රන් ආභරණ කොල්ලකෑම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඊට අදාළ විමර්ශනයේදී බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (27) කිරිබත්ගොඩ ප්රදේශයේදීයි අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් ..
