මල්වතුහිරිපිටිය විහාරස්ථානයකදී හිමිනමක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු බියගමමල්වාන ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත අත්බෝම්බයක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10 ක් සමගින් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
23 හැවිරිදි සැකකරු අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර අපරාධ රැසකට සෘජුවම සම්බන්ධ බවට සැකකරන බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි
