Spread the love

නිමල් රාජපක්ෂ

ප්‍රධාන මාර්ගයේ දුම්රිය හෙට සිට අඹේපුස්ස දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරිමට දුම්රිය දෙපාර්තුමේන්තුව තීරණය කොට ඇත.
ඒ අනුව කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා පහත පරිදි දුම්රිය ධාවනය කෙරේ.
ඉහළ

  1. කොළඹ කොටුව/අඹේපුස්ස පිටත්වීම – පෙ.ව.5.12 (slow)
  2. කොළඹ කොටුව/අඹේපුස්ස පිටත්වීම – පෙ.ව.6.00 (slow)
  3. කොළඹ කොටුව/ රාගම පිටත්වීම – පෙ.ව.6.15(slow)
  4. කොළඹ කොටුව/ රාගම පිටත්වීම – පෙ.ව.7.20(slow)
  5. කොළඹ කොටුව/අඹේපුස්ස පිටත්වීම – පෙ.ව.11.15 (slow)
  6. කොළඹ කොටුව/මීරිගම පිටත්වීම – ප.ව.2.00 (slow)
  7. කොළඹ කොටුව/ රාගම පිටත්වීම – ප.ව. 4.10 (slow)
  8. කොළඹ කොටුව/අඹේපුස්ස පිටත්වීම – ප.ව.4.25 (slow)
  9. කොළඹ කොටුව/අඹේපුස්ස පිටත්වීම – ප.ව.6.40 (slow)

පහළ

  1. මීරිගම /කොළඹ කොටුව පිටත්වීම – පෙ.ව.6.30 (slow)
  2. අඹේපුස්ස /කොළඹ කොටුව පිටත්වීම – පෙ.ව.7.20 (slow)
  3. අඹේපුස්ස /කොළඹ කොටුව පිටත්වීම – පෙ.ව.9.00 (slow)
  4. රාගම /කොළඹ කොටුව පිටත්වීම – පෙ.ව.7.50 (slow)
  5. රාගම /කොළඹ කොටුව පිටත්වීම – පෙ.ව.8.00 (slow)
  6. අඹේපුස්ස /කොළඹ කොටුව පිටත්වීම – ප.ව.3.15 (slow)
  7. මීරිගම /කොළඹ කොටුව පිටත්වීම – ප.ව.4.10 (slow)
  8. රාගම /කොළඹ කොටුව පිටත්වීම – ප.ව.4.50 (slow)
  9. අඹේපුස්ස /කොළඹ කොටුව පිටත්වීම – ප.ව.6.15 (slow)
  10. අඹේපුස්ස /කොළඹ කොටුව පිටත්වීම – ප.ව.8.25 (slow)