තරුණයෙක්ට අතවර කළ පොලිස් සැරයන්වරයෙකු ඌවපරණගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විසි හැවිරිදි තරුණයෙක් හට මත්පැන් පොවා අතවරයක් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මීට මාසයකට පමණ පෙර අඹගස්දෝව ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර ද මෙම සැරයන්වරයා තරුණයකුට අතවර කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
