Spread the love

නිමල් රාජපක්ෂ

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ස්ථාපිත නව රාජ්‍ය ඔසුසල ශාඛාව මඩකලපුව දිස්ත්‍රික්කයේ ත්‍රීකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.

පළපුරුදු ඖෂධවේදීන්ගේ සේවාව යටතේ, නියම ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට මිල දී ගැනීමට ජනතාවට හැකියාව ලැබෙන අතර, ඡ්‍යෙෂ්ඨ පුරවැසියන්, ගර්භනී මවුවරුන්, වයස අවුරුදු 05 ට අඩු දරුවන් සඳහා සහ රණවිරු විරුසර කාඩ්පත් හිමියන් සඳහා 5%ක සුවිශේෂි වට්ටමක් සහිතව ඖෂධ නිකුත් කිරීම ද විශේෂත්වයකි.