කලවාන ප්‍රදේශයේ පාසලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවෙක් කසිප්පු අලෙවි කරමින් සිටියදී එම පාසලේ ගුරුවරියකට හසු වී තිබෙනවා.
සිසුවා වතුර රැගෙන එන බෝතලය තුල මෙම කසිප්පු රැගෙන විත් පසුව කෝප්ප වල දමා ඉහල පන්ති වල ශිෂ්‍යයන්ට අලෙවි කර ඇති බව වාර්තා වන්නේ.
පසුව සිසුවාව කලවාන පොලිසියට යොමු කර ඇති බව සඳහන් වේ.
ඔහු පොලීසියට යොමු කොට දැඩි අවවාද ලබා දීමෙන් අනතුරුව මුදා හැර ඇත.
