Spread the love

බදුල්ල දුම්රිය මාර්ගයේදී ඇති දෙමෝදර ආරුක්කු නමයේ පාලම පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් වී ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සදහන් කළා.

ඒ අනුව ආරුක්කු පාලම මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහයෝගය ඇති බව සංවර්ධය කිරීමට නියමිතව තිබෙනවා.