දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංකේත වැඩවර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය 5 ක් අද උදෑසන අවලංගු කිරීම හේතුවෙන් කාර්යාල මගීන් දැඩි අපහසුතාවයක් පත්වුහ.
. ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කෙරිණ.
දූෂිත චෝදනා ලබා සිටින චන්ද්‍රසේන බණ්ඩාර වෙත වාණිජ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) තනතුර පිරිනැමීමට විරෝධය පළ කරමින් මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තුමේන්තුව පැවසුවේ.
