Spread the love

පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දින අටක කාලයක් එරට දූෂණ විරෝධී ආයතනයේ භාරයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉස්මාලාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබුණා. ඉස්ලාමාබාද් අධිකරණය මෙම නඩුව ලබන මැයි 17 වැනිදා විභාගයට ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.