Spread the love

නිමල් රාජපක්ෂ-

පොල්ගවෙල හා පොතුහැර දුම්රිය ස්ථාන අතර ගසක් කඩා කඩා වැටීම හේතුවෙන් අද (15)සවස ධාවනය වූ රේල් බස් රථය පීලී පැනීමකට ලක්ව ඇත.

මේ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමන කොළඹ කොටුව සිට පොතුහැර දක්වා මේ වන විට සීමා වු බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි..