ලෝකයේ රටවල් දිහා බලද්දී බද්ද 61% වැඩි වෙන්න ඹ්න කියා ලෝකයේ තර්කයක් තිබෙන බව මුදල් රාජ්ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි
ඇමතිවරයා එසේ පැවසුවේ. සුරාබදු දෙපාර්තුමේන්තුවේ මහ සැරයන් හා සැරයන් වරුන්ගේ සේවා ඇගයීමේ උත්සවයට සහභාගිවු අවස්ථාවේදීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වු ඇමතිවරයා රටේ උද්ධමනය වැඩි වෙනකොට සුරා සහ මත්පැන් වල මිල වැඩිවිය යුතුයි .ඒ මිල වැඩි වෙනවිට සමාගම් වලින් දෙවාතාවක් වැඩි කලා එකේ ප්රථිපලයක් ලෙස අපේ නිෂ්පාදනය අඩුවුනා .අපි රාජ්ය ආදායමට මහත් සටනක් කරගෙන යන බවද පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වු ඇමතිවරයා ,
වීඩියෝව නරඹන්න SUBSCRIBE කරන්න
