Spread the love

අවුරුදු දෙකක පමණ පිරිමි දරුවකු එක්තරා පුද්ගලයකු විසින් ජල බේසමක ගිල්ලවා දස වද දෙහින් ඝාතනය කිරීමට උත්සාහ ගන්නවා වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සැරි සරමින් පවති.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සහ මෙම සිද්ධිය සම්බන්ධයෙන්. පොලිස් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර.

මොහු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසට ඉල්ලා සිටි.