කදුරුවෙල සිට අක්කරෙයි පත්තුව බලා ධාවනයවු මගි ප්‍රවාහන බස්රථයක් පොලොන්නරුව මනම්පිටිය කොටලිය පාලම අසලින් පෙරලීයාමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ.
අනතුරින් තුවාල ලැබු තවත් 40දෙනෙකු මනම්පිටිය හා පොලොන්නරුව රෝහල් වෙත ප්‍රතිකාර සදහා ඇතුළු කර ඇතැයි වාර්තාවෙයි.
