සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ නාට්‍ය, මුද්‍රා නාට්‍ය හා නූතන නර්තන අධ්‍යයනාංශයේ තෙස්පියන් නාට්‍ය සංගමය විසින් නාට්‍ය උළෙලක් සංවිධානය කර ඇත.
ඒ අනුව ජුලි 22 වනදා සිට 28 වනදා දක්වා දින හතක් මෙය පැවැත්වීමට නියමිත අතර මෙහිදී නාට්‍ය රැසක් පැවැත්වීමට නියමිතයි.