Spread the love

තරු වලට එලිය සදගෙනි..
සදට එලිය හිරුගෙනි…
වැසි වැටෙන්නේ අහසින් උවද
එහි නිර්මාණ කරු පොලවේය…
එකිනෙකාට බද්ද ගමනක් යාමේදී
අවබෝදය අනිවාර්යයෙන් අවශ්‍ය වේ….

ඉෂංකා මිහිරි ✍️