Spread the love

දැරිය සුපුරුදු පරිදි මව සමඟ කාමරේ නින්දට ගොස් ඇති අතර දැරියට මුත්‍රා පහ වී අයුරු දුටු මව ඇගේ ඇඳුම් මාරු කිරීම සූදානම් වීමේදී ශරීරය අප්‍රාණිකව ඇති බව දැක ඇති බවයි වාර්තා වන්නේ.

පසුව සිය සැමියාට මේ පිළිබඳ දුරකථනයෙන් දන්වා දැරිය හොරණ මූලික රෝහල වෙත ගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

එහිදී දැරිය පරික්ෂා කර බැලූ වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ ඇය මියගොස් ඇති බවයි.

හොරණ පොලිසිය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

හොරණ දික්හේනපුර සිව් හැවිරිදි දැරියක් නින්දේදීම මියගොස් තිබෙනවා.