Spread the love

උතුරු ඉරාකයේ මංගල උත්සවයක ඇති වූ ගින්නකින් මනාලයා හා මනාලිය ඇතුලු පුද්ගලයන් 100 දෙනෙකු මියගොස් තවත් 150 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි..

ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති අතර ගිණිකෙළි දැල්වීම මෙම අනතුරට හේතුව බවට එරට ආරක්ෂක අංශ සැක පලකරයි