අලව්ව වළකුඹුර ප්රදේශයේදී මෝටර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයකු මියගොස් තිබේ. අනතුර සිදුවීමත් සමගින් මෝටර් රථයේ ගමන්කළ කාන්වන් දෙදෙනකු හා කුඩා දරුවන් දෙදෙනකු තුවාල ලබා ප්රතිකාර සදහා පොල්ගහවෙල රෝහලට ඇතුළු කර ඇත. සි
සිද්ධිය සම්බන්ධයෙන් අලව්ව පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
