දිවයින පුරා ඇති සතොස අලෙවිසැල්වල භාණ්ඩ කිහිපයක මිල පහත දමා ඇත..
ඒ අනුව ලංකා සතොස සම්පූර්ණ යොදය සහිත කිරිපිටි 400g පැකට්ටුවක මිල රුපියල් 22 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 948 ක්.
එසේම කඩල රුපියල් 09කින් සහ මුං ඇට රුපියල් 77 කින්ද පහත දමා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ


