Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දන්වමින් මොහාන් සිල්වා මහතා අස්වීමේ ලිපිය ක්‍රීඩා අමාත්‍යංශව වෙත භාරදී ඇත.

පෞද්ගලික හේතුවක් මත මෙසේ ඉල්ලා අස්වන බව ඔහු ලිපිය මගින් දැනුම් දී ඇත.