මේ වසර තුළ පමණක් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 1800ක් පමණ රට හැර ගොස් ඇති බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසයි.
ඉන් 800ක් ස්ථිවරවම මෙරට විශ්ව විද්‍යාල සේවයෙන් ඉවත් වී තිබේ.
තවත් 1000කට ආසන්න පිරිසක් අධ්‍යයන නිවාඩු මත විදෙස් ගත වි ඇති බවද පැවසුවේය.
