Spread the love

තව ටික දිනකින් දිව්‍යලෝකයට යාමට පින් කිරීමට අවශ්‍ය නැති වනු ඇතැයි පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ සඳහන් කරති.

තව ටික දෙනෙක් විදුලිබිලේ එල්ලී දිව්‍ය ලෝකෙට යා හැකි වනු ඇති බවද උන්වහන්සේ සඳහන් කළහ.

සද්ධාතිස්ස හිමියෝ මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හත්වන සංවත්සරය නිමිත්තෙන් පක්‍ෂ මූලස්ථානයේ පැවති පිරිත් දේශනයකට සහභාගී වෙමිනි.