Spread the love

2024 තරඟවාරය සඳහා IPL ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 19 වන දා ඩුබායි හිදී පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව IPL ක්‍රීඩක වෙන්දේසියක් ඉන්දියාවෙන් පිටත දී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය බවයි සඳහන් වන්නේ.

IPL 2024 වෙන්දේසියේදී එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් මිලදී ගැනීමට ඉන්දියන් රුපියල් කෝටි 100 ක් යෙදවිය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ