අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ශ්රී ලංකා ක්රිකට් සම්බන්ධය යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත විය.
මෙම යෝජනාව ගෙන එන ලද්දේ දූෂිත ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම සම්බන්ධයෙනි.