Spread the love

ගෙවී ගිය සතියක කාලය තුළ ඩෙංගු රෝගයෙන් පුද්ගල මරණ 4ක් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

එසේම මෙම වසර තුළ ඩෙංගු රෝගය හේතුවෙන් වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 43ක්.

මෙම මස 01 වනදා සිට ඊයේ (09) දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 1,685ක් වාර්තා වී තිබෙනවා.