Spread the love

අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද (24) තෙවන දිනටත් පැවැත්වීමට නියමිතව ඇත.

අද පෙරවරු 9.30 ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට ඡන්දයක්ඊයේ (23) දිනයේ පැවති අතර එහිදී එයට පක්ෂව ඡන්ද 76 ක් හා විපක්ෂව ඡන්ද 08 ක් හිමිවුණා.