Spread the love

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වූවා.

එම විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙන බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ.

මේ වනවිට පාර්ලිමේන්තු වටරවුම අසල උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇති බවද අප වාර්තාකරු සඳහන් කළා.