දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරුකින් දස දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
මෙම අනතුර සිදුවී ඇත්තේ දොඩම්ගොඩ ප්රදේශයේදී බස් රථ දෙකක් හා බවුසරයක් ගැටීමෙනි.
අනතුර හේතුවෙන් මාතර දෙසට දිවෙන මාර්ගයේ දීර්ඝ වාහන තදබදයක් ද ඇති වී තිබේ.