ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතාවන් අනුව කටයුතු කිරීම අභියෝගයක් වුවත් ඉන් බැහැරවීම මුල්‍ය පද්ධතියටත් ආර්ථිකයටත් අනර්ථකාරී මෙන්ම යථා තත්ත්වයට පත්කළ නොහැකි ප‍්‍රතිවිපාක ඇති කරනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
එනිසා රාජ්‍ය ප්‍රතිපත්ති ඇතුළු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පහසුකම් ගැන එකඟතාවය මගින් අපේක්ෂා කරන ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ රාමුව තුළ අඛණ්ඩව ක්‍රියා කිරීම ආර්ථික හා මුල්‍ය අංශ ස්ථාවර පදනමක් කරා යොමු කිරීමට අත්‍යවශ්‍ය බවද මහ බැංකුව කියා සිටී.