Spread the love

නව වැඩ ආවරණ කොමසාරිස්වරුන් 05 දෙනෙකු පත්කර බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී දිසානායක මහතා පැවසීය.

බන්ධනාගාර අධිකාරිවරුන්,සහකාර අධිකාරිවරුන් ප්‍රධාන ජේලර්වරුන් ඇතුළු 48 දෙනෙකුට ස්ථානමාරු වීම් ලබාදී තිබේ.

ඒ අනුව බන්ධනාගාර අධිකාරිවරුන්ගේ ස්ථාන මාරු වීම් (01) දිනයේ සිට ක්‍රියාත්මක බව පැවසීය.

ප්‍රධාන ජේලර්වරුන්ගේ ස්ථාන මාරු වීම් ජනවාරි 05 සිට ක්‍රියාත්මක බව වැඩිදුරටත් පැවසීය.