Spread the love

නිමල් රාජපක්ෂ-

සමථ ගාස්තු හා දඩමුදල් වලින් පමණක් පසුගිය වසරේ රුපියල් මිලියන 55 ක වැඩි ආදායමක් රජයට ලබා දීමට හැකිවු බව බස්නාහිර පලාත 111 සහකාර සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතා පවසයි.
ඊට අමතරව ලංකාවේ ප්‍රධානතම ආදායම් උපදවන නිෂ්පාදනාගාර පිහිටා තිබෙනේ ගම්පහ සහකාර සුරාබදු බලප්‍රදේශය තුළයි. එම නිෂ්පාදනාගාර වල ධාරිතාවයෙන් සියයට හැටකට වැඩි ආදායමක් සම්ස්ථ සුරාබදු ආදායමට එක් කිරීිමට හැකිවී ඇත්තේ මෙම කාර්යාලය හරහායි.
මීට අමතරව බීඩි සම්බන්ධයෙන් ද විශේෂිත සමුහ වැටලීම් සිදු කර තොග ගබඩා අලෙවි සැල් පරික්ෂා කිරිම් ද සිදුකලා . මේ සියලු කටයුතු සිදු කිරිමේදි ත් වර්තමානයේදී අපට මෙන් මුළු රාජ්‍ය සේවයට තිබෙනනේ නිලධාරී හිගයයි .නමුත් ඉතාමත් සිමිත නිලධාරීන් පිරිිසකගෙන් රාජයේ ආදායම වැඩි කිරීම සදහා සීමිත සම්පත් වලින් කටයුතු කරනවා. ඉදිරියේදි තිබෙන පුරප්පාඩු පිරවීමට පියවර ගතහොත් මීට වඩා කාර්යක්ෂම තාවයකින් යුතුව රාජකාරි කරමින් දෙපාර්තුමේන්තුව වැඩි ආදායමක් ලබාදීමට හැකියාව තිබෙන බවද පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වු රොෂාන් පෙරේරා මහතා,