Spread the love

හදිසියේ ඇති වූ අසනීප තත්වයක් මත පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා රෝහල්ගත කර තිබේ.

ඔහු මෙසේ හදිසියේ අසනීප වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම අතරතුරදීය