හැටන් සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් සහ කොළඹ සිට හැටන් බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් වටවල ප්රදේශයේදී මුහුණට මුහුණ ගැටී අනතුරට ලක්වි ඇත.
පෞද්ගලික බස් රථයක් හා ලංගම බස්රථයෙක් මෙසේ එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරින් සිව් දෙනෙකු තුවාල ලබා ඇතැයිද වාර්තාවෙයි.
