කුඩු සළිඳු නොහොත් සළිදු මල්ෂික ගුණරත්න රුපියල් ලක්ෂ 10ක් බැගින් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කිරීමට පානදුර මහාධිකරණය අද නියෝග කලේය.
ඒ විදෙස් ගත වීම තහනම් කිරීමද ඇතුළු දැඩි ඇප කොන්දේසි මතයි.
ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීම සහ මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවට ඔහුට එරෙහි චෝදනාවන්ට අදාල නඩුව 2025 පෙබරවාරි 10 දින යළි කැදවීමට නියමිතය.
