Spread the love

නත්තල වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකු විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පිරිස අතර කාන්තා රැදවියන් 4 දෙනෙකුද නිදහස ලබන බවයි එම දෙපාර්තුමේනතුව පැවසුවේ.